20-06-2009

Copyright © 2008 vivaraFM.com. All rights reserved.

17-01-2009

විවර විද්වත් හමුව තුලින් අද අපි කතාබහට ලක්කරන්නේ ලංකාවේ අධ්‍යාපනයේ දක්නට ලැබෙන කඩා වැටීමත් යුධ  ජයග්‍රහණයන් හමුවේ මැතිවරණ කැඳවීමත්  වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ අනාගතය යනාදියයි මේ වෙනුවෙන් විවර  අද කතා කලේ රුහුණු සරසවියේ රසායන විද්‍යා අංශයේ ප්‍රධාන කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා සමගයි

Copyright © 2008 vivaraFM.com. All rights reserved.

 10-01-2009
විවර විද්වත් හමුව තුලින් අද අපගේ කතිකාවට ලක් වන්නේ ලංකාවේ වත්මන් ආර්ථික හා සමාජීය තත්වය පොදු ජනමාධ්‍ය අර්බුදය ආදියයි මේ වෙනුවෙන් විවර  අද කතාකලේ ප්‍රවීණ ජනමාධ්‍ය වේදියෙකු වන විනී හෙට්ටිගොඩ මහතා සමගයි  
Copyright © 2008 vivaraFM.com. All rights reserved.

 27-12-2008

අද විවර විද්වත් හමුව තුලින් අප සාකච්ඡාවට ලක්කරන්නේ ලංකාවේ තෙල් මිල අර්බුදයයි ඒවෙනුවෙන් අප හා අදහස් දැක්වූ ජනතා නීතීඥ සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක නීතීඥ චමින්ද අරුණ කුමාර මහතා

Copyright © 2008 vivaraFM.com. All rights reserved.