|
විවර ගුවන් විදුලි වැඩසටහන සෑම සෙනසුරාදාවකම ඉතාලියේ
වේලාවෙන් රාත්‍රී 8.30 සිට රාත්‍රී 10.30 දක්වා පුරා
පැය දෙකක් විකාශණය කෙරේ. ඉතාලියේ බේෂියා නගරය
මුල් කරගනිමින් විකාශණය කෙරෙණ මෙම වැඩසටහන බේෂියා සිට
මිලානෝ නගරය දක්වාත්, ඒ අවට නගර සීමාවන් දක්වාත්
විකාශණය කෙරේ. ඔබ සැටලයිට් මගින් ගුවන් විදුලිය
අසන්නෙක් නම් එමගින්ද, අන්තර්ජාලය මගින්ද සීමාවකින්
තොරව ලොව කොතැනක සිට වූවද
මෙ ගුවන් කාළය තුලදී විවර ගුවන් විදුලියට සවන්දිය
හැකිවා මෙන්ම සජීවීවද
සම්බන්ධ විය හැක.
විවර
ගුවන් විදුලිය පහත සඳහන් නගර සහ යාබද ප්‍රධාන නගරයන්
ඔස්සේ විසුරුවා හැරේ
Brescia, Milano, Bergamo, Mantova, Cremona,
Verona e Trento.
| 99.6 MHz |
Brescia e provincia. |
| 99.5 e 99.7 MHz |
Lago di Garda (BS) |
| 98.0 MHz |
Milano |
| 99.9 e 100.1 MHz |
Val Camonica (BS) |
| 100.1 MHz |
Lago d'Iseo (BS) |
| 100.0 MHz |
Ponte di Legno(BS) |
| 102.8 MHz |
Val Trompia (BS) |
| 95.2 MHz |
Alta Val Trompia (BS) |
| 95.2 MHz |
Bagolino (BS) |
| 99.7 MHz |
Val Sabbia (BS) |
| 106.7 MHz |
Lago d'Idro (BS) |
| 88.0 MHz |
San Giuliano Milanese (MI) |
| 99.6 MHz |
Provincia di Bergamo |
| 99.7 MHz |
Mantova e provincia |
| 99.7 MHz |
Verona e provincia |
| 99.7 MHz |
Cremona |
| 99.5 MHz |
Alto Garda e provincia di Trento |
|