PHOTOS

අපි ජීවත්වෙන ලෝකයේ මිනිස්සු ජීවත්වෙන තැන්

2ලොව පුරා ජනගහනයෙන් 50 % ක් එනම් බිලියන තුනකට වඩා ජීවත්වන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලය. ඉන් සෑම මිනිසුන් තිදෙනකුගෙන්ම එක් අයෙක් ජීවත්වන්නේ මුඩුක්කුවලය. එසේනම් බිලියනයක් ජීවත්වන්නේ මුඩුක්කුවලය.

දිනකට ඇමෙරිකානු ඩොලර් එකකට වඩා අඩු ආදායම්ලාභී ජනතාවගෙන් 3/4 කම ජීවත්වන්නේ අවම පහසුකම් හෝ නොමැති ග්‍රාමීය පිටිසර ප්‍රදේශවලය.

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහනයෙන් දශලක්ෂ 2700 ක් එදි නෙදා ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන් භාවිතා කරන්නේ දර , අඟුරු හා ගොමය. උප සහරානු අප්‍රිකා කලාපයේ එහි අගය 80 කි. දකුණු ආසියානු කලාපයේ 50% කි. හුස්මක් ගැනීමට නොහැකි කුඩා මුඩුක්කු වල දර , අඟුරු හා ගොම භාවිතයෙන් ඉවුම් පිහුම් කටයුතු කිරීම නිසා අභ්‍යන්තර වායු දුෂණය ඇති වේ. එහි ප්‍රතිපලයක් ලෙස ඇතිවන ස්වශන රෝග වැනි හේතුන් නිසා වසරකට මිය යන ප්‍රමාණය දසලක්ෂ 1,8 කි. ඉන් හරි අඩක්ම වසර 5 කට වඩා අඩු වයස් වල දරුවන්ය. මේ අගය දිනකට හාරදහස ඉක්මවයි. මැලේරියාවෙන් හා ක්ෂය රෝගයෙන් ලොව පුරා මිය යන ප්‍රමාණයටද වැඩි ප්‍රමාණයක් වීම කෙතරම් කනගාටුවට කරුනක්ද ?

1

3

4

[Chulaka Bandarawattaගේ මුහුණු පොතෙන්]

විශේෂාංග පුවත්

මෛත්‍රී වෙනුවෙන් පෙනීහිටලා ලංකා ඉතිහාසයේ…

මෛත්‍රී වෙනුවෙන් පෙනීහිටලා ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශප්‍රේමින්ගේ රෙදි ගලවුනා

මම හිටන්නේනැහැ මේක ලංකාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමක් කියලා .චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමු බිල්ල වගේම මේ ආණ්ඩුවේත් පළමු බිල්ල කම්කරුවෙක් ..මේවිදිහට බැලුහමමේ ආණ්ඩුවලට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න බැහැ . මෙහෙම කියන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත... Read more

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙ…

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙන් අහමු!

පසුගිය දා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 164ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරගේ ඡන්දයයි. අනිත්... Read more

කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිති…

කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා නොගනු!

  දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!, අතුරුහන් කිරීම්, පැහැරගැනීම් වහා හෙලිදරව් කරනු!, කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා නොගනු! යන සටන්පාඨ මූලික කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් උද්ඝෝෂණයක් අද (10) ගාල්ල... Read more

World-Cup-2015-Live-Online

20150216

කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා ගැනීමට එරෙහිව

vivara-fm

vivara-tv

Piya-Luogo

අපි ජීවත්වෙන ලෝකයේ මිනිස්සු ජීවත්වෙන තැන්

ලොව පුරා ජනගහනයෙන් 50 % ක් එනම් බිලියන තුනකට වඩා ජීවත්වන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලය. ඉන් සෑම මිනිසුන් තිදෙනකුගෙන්ම...