කවිය

‘පෑනෙ‘ මිතුරන්ට

pane mithura

පළා නොයන් සොයුරේ
ජිවිතයේ දුෂ්කර නිමේශයේ
සටන් වැදුනු අකුරින්
පළා නොයන් ලේඛක මිතුරේ....


වැරදි වැරදි උගනිමු සොයුරේ
සටන් වදින අකුරින්
පීඩිත ජිවිත සුවපත් කෙරුමට
රැදී සිටින් සොයුරේ....

පීඩිත හදවත ඉකි ගසමින්
දහසක් අවමන් ගැහැට මැදින්
දුෂ්කර පැය ගෙවමින්
සටන් වදිනු සොයුරේ.....

[චන්දන සිරිමල්වත්ත]

විශේෂාංග පුවත්

Audio - රටට එන්ඩ කියලා පිටුවහල් කිරීමේ න…

Audio - රටට එන්ඩ කියලා පිටුවහල් කිරීමේ න්‍යාය...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයා යළිත් පිටුවහල් කිරීම සදහා ආණ්ඩුව විසින් උත්සාහ දරමින් සිටින අතර  මේ සම්බන්ධයෙන් ජනතාව  දැනුවත් කිරීම සදහා අද ජනවාරි 30 දින  මාධ්‍ය... Read more

Audio - අධ්‍යාපන විකුණයිද?...දුමින්ද කි…

Audio - අධ්‍යාපන විකුණයිද?...දුමින්ද  කියයි ....

වත්මන් රජයේ අධ්‍යාපන  ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව  දැනුවත් කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2015 ජනවාරි (29) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන... Read more

මැතිවරණ පොරොන්දුව පුස්සක් වෙයි චීන වරාය …

මැතිවරණ පොරොන්දුව පුස්සක් වෙයි චීන වරාය නගරයට අත හිත

දැනට මහා පරිසර විනාශයක් කරමින් ඉදිකරන  චීන වරාය නගරය නතර නොවන්නේනමි නැවතත් ජනතා උද්ඝෙෂණ වලට යොමු වනබව ජනපතිවරයා ,අගමැතිවරය ඇතුළු බලදාරින්ට දැනුමි දෙනබව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි  . පරිසර... Read more

 picket poster

catoon0127

කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිවලු .....

vivara-fm

vivara-tv

Piya-Luogo

අපි ජීවත්වෙන ලෝකයේ මිනිස්සු ජීවත්වෙන තැන්

ලොව පුරා ජනගහනයෙන් 50 % ක් එනම් බිලියන තුනකට වඩා ජීවත්වන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලය. ඉන් සෑම මිනිසුන් තිදෙනකුගෙන්ම...