විදේස්

ලන්ඩන් මැයි පෙළපාලියට එක්වුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂය.

0එක්සත් රාජධානියේ දසත පැතුරුණු කම්කරු වෘතීය සමිති ව්‍යාපාර හා ශිෂ්‍ය සංවිධාන ඇතුලු වාමාංශික දේශපාලන පක්ෂ එකමුතුවෙන් ඇරඹුණු යෝධ මැයි පෙළපාලියට එක්වුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සාමාජිකාවෝද විවිධ සටන් පාඨ හඬ නගමින් එහි ගමන් කළහ.

මේ අතර ලන්ඩන් මැයි පෙළපාලියට එක්වූ සම අයිතිය ව්‍යාපාරයේ නියෝජිත පිරිස්ද පටු ජාතිවාදය හා ආගම්වාදය පරදා මිනිස් අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෝස්ටර් හා බැනර් ප්‍රධර්ශනය කරමින් එහි ගමන් කළහ.

දවල් 12.00 ට ලන්ඩනයේ කාල් මාක්ස් මහජන සමරුහල අසලින් ඇරඹුණු පෙළපාලිය ප්‍රධාන මාර්ග ඔස්සේ පැමින Trafalgar Square මහජන වේදිකාවේ සිට මැයි රැළිය පැවත් වීය. ලන්ඩනය ප්‍රධාන කොට ගත් එක්සත් රාජධානියේ කම්කරු හා ශිෂ්‍ය සංවිධාන ඇතුලු වමේ පක්ෂ රැසක නියෝජිතයෝ මෙහිදී මැයි රැළිය ඇමතූහ.

landan

කටානියා හිදී හදිසි අනතුරකින් ශී‍්‍ර ලංකීක කතක් මරුට

Esplosione-Picanello-400x215ඉතාලියේ කටානියා හිදී පිලිස්සී මියගිය බව කියන මාරවිල සාගරිකා මදුරි වර්ණකුලසුරියගේ මරණයට නිශ්චිත හේතුව සොයමින් ඉතාලි පොලිසිය පරික්ෂණ පවත්වයි.එය සැළැසුම්ගත මිනීමැරුමක් විය හැකියයි පොලීසිය සැක කරයි. ගෙදර බොයිලේරුවක් පිපිරූ බව ද, ඒ අවස්ථාවේ අකුණ ගැසූ බව ද කියති.

ඇගේ දෙපය හා ගෙළ වටා විදුලි රැහැනක් ගැටගසා තිබූ බව එහි ගිය ගිනි භටයෝ දුටහ. ගිනි ගනිමින් එළියට පැමිණි ඈගේ සැමියා (45) මා බේරාගන්නැයි අසල්වැසියන්ට කියමින් තම බිරිදත් ඇතුලේ සිටිනවා යැයි පැවසු බව ඔහුගේ ගින්න නිමා දෑමු ඉතාලි ජාතික කාන්තාව පොලීසියට කියා ඇත.

අසාධ්‍ය තත්වයෙන් කටානියා මහ රොහලේ දෑඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබන සරත් ප්‍රේමලාල්ට කතා කළ නොහැකි බැවින් නිශ්චිත තොරතුරක් දැනගැනිමට  නොහැකිවි තිබේ.

වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකලොස් මදුරෙයි ජයග‍්‍රහණය කරයි

Nicolas-Maduroවෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා වූ නිකලොස් මදුරෙයි ජයග‍්‍රහණය කර ඇත.

දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිඵලවලට අනුව මදුරෝ සියයට 50.67 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වූ එන්රිකේ කප්රිලේස් සියයට 49.07 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගෙන ඇති බව  විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 99 ක් ගණන් කොට අවසන් බව  එරට මැතිවරණ කවුන්සිලයේ ප‍්‍රධානියා සඳහන් කළේය.

ගැටුම්කාරී යුද උණුසුම සමහන් කර ගැනීමේ සංවාදයකට එක්වන්න - චීන නායකත්වය

 

130413103217 us_china_304x171_ap_nocredit

කොරියානු අර්ධද්වීපයේ උද්ගතව පවතින ගැටුම්කාරී යුද උණුසුම සමහන් කර ගැනීමේ සංවාදයකට එක්වන්නැයි, චීන නායකත්වය ඉල්ලා සිටියි.

බේජිං නායකයන් එවැනි ඉල්ලීමක් කළේ , චීනයේ සංචාරයක නිරත වෙමින් සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී (John Kerry) සමඟ පැවැත්වූ සාකච්ඡාවලදීයි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිදු කෙරෙන බලපෑම් සම්බන්ධයෙන්, යුදමය තර්ජනයක් මගින් ප්‍රතිචාරය පළකරන සිය උතුරු කොරියානු සගයා, එවැනි ක්‍රියා මාර්ගයකින් වළක්වා ගන්නැයි වොෂින්ටන් බලධාරීන් චීනයෙන් ඉල්ලා සිටියේය.ගැටුම්කාරී තත්වයක් උත්සන්න වෙමින් පැවැතීම කිසිවකුගේ උවමනාව නොවන බව කියා සිටි චීන විදේශ ඇමති වැන්ග් යී (Wang Yi), සාමය සහ න්‍යෂ්ටික නිරවිකරණය සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලීමක් ද කළේය.

චීනය පෙන්වා දෙන්නේ, සාමය සහ ස්ථාවරභාවය සහතික කර ගැනීම සියලු පාර්ශ්වයන්හි වගකීමක් වන බවයි.

උතුරු කොරියාවට එරෙහිව කලාපීය හවුළක් ගොඩ නඟා ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ, "පියෝන්ග් යැන්ග්" පාලනය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩ සටහණ අත්හැර දැමුවත් පමණක් සාකච්ඡා සඳහා එකඟ වෙන බවයි.

BBC මාධ්‍ය ජාලයෙන් උපුටා ගන්නා ලදී.
මේ පිළිබද විස්තරාත්මක ලිපියක් පසුව බලාපොරොත්තු වන්න. 

Но эту величину "Книги оптом в москве"можно измерить на "Песня знаешь ли ты максим скачать"какой-то определенный день.

Но не все мои "Программа редактирование фотографий скачать"видения были тягостны.

Это стало беспокоить "Секс для телефона скачать"ее, она уворачивалась.

Это минимум того, что "Saints row 2 русификатор"мы можем для вас сделать.

Иногда дама "хоум кредит отзывы"останется ночевать, если "Фильмы скачать грозовые ворота"мне не нужно на другой день идти "Изготовление ключей екатеринбург"на службу.

Пане "Красная книга москвы животные"были в полном боевом уборе, и их нетрудно "Скачать щелкунчик и мышины"было узнать по клоку волос на макушке, заплетенному в косу.

තවත් හෙළිදරව් මිලියනයකට විකිලීක්ස් සූදානම් - ජුලියන් අසාන්ජ්

wikileaksවිකිලීක්ස් වෙඞ් අඩවි ජාලයේ නවතම හෙළිදරව්ව වශයෙන් ලෝකයේ සෑම රටකටම අදාළවන රහසිගත ලියැවිලි මිලියනයක් නිකුත්කරන්නට විකිලීක්ස් වෙබ් ජාලය සූදානම් බව එහි නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පවසයි.

අසාන්ජ් රැකවරණ ලබා සිටින බි‍්‍රතාන්‍යයේ ඉක්වදොර් තානාපති කාර්යාලයේ සඳලුතලයේ සිට මෙම නිවේදනය ජනමාධ්‍ය වෙත ඉදිරිපත් කෙරිණි. ඔහුට විරුද්ධව ලිංගික අපචාර චෝදනා විභාගකරමින් ස්වීඩනයට පිටුවහල් කිරීමේ නියෝගයක් හය මසකට පෙර බි‍්‍රතාන්‍ය අධිකරණය ලබාදුන් අතර එය වැලකී ඇත්තේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබාගන්නට හැකි වීම නිසාය. ගෙවී ගිය කාලය තුළ අසාන්ජ් එහි සිට ජනමාධ්‍ය ඇමතූ දෙවන අවස්ථාව මෙයයි. මේ අවස්ථාවේ රැස්ව සිටි අසාන්ජ් හිතවාදීන් විසින් නත්තල් බැති ගී ගායනා කරමින් සහයෝගය පළ කරන ලදී. දැන් තමාගේ නිවස, රැකවරණ ස්ථානය හා කාර්යාලය වන්නේ ඉක්වදෝර් තානාපති කාර්යාලය බව පැවැසූ ඔහු ඒ වෙනුවෙන් ඉත්වදෝර් ආණ්ඩුවටත්, පොදුවේ තමන් වෙනුවෙන් පෙනී සිටින ලොව පුරා ජනයාටත් කෘතඥතාව පළ කළේය.

‘‘ඊළඟ අවුරුද්දත් අපට කාර්ය බහුල එකක් වේවි. ලෝකයේ හැම රටකටම අදාළ රහස් ලියැවිලි මිලියනයක් නිකුත් කරන්න අපි දැන් සූදානම් කරමින් ඉන්නවා. හැම රටක්ම, ලෝකයේ හැම රටක්ම ඊට අදාළ වෙනවා. විකිලීක්ස් කණ්ඩායමට එල්ල වී ඇති තර්ජන හමුවේ පවා අපි දණ නමන්න සූදානම් නැහැ. ඒක මේ අලුත්ම හෙළිදරව්ව කිරීම්වලින් පෙන්නුම් කරාවි.’’

අසාන්ජ් ජනමාධ්‍ය වෙත කතා කළ මිනිත්තු 15ක කතාව අවසානයේ මෙසේ ප‍්‍රකාශ කළා.

‘‘ධවල මන්දිරයේ ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ. කැන්බරා පාලකයන් ළඟත් ඒක නෑ. සත්‍යයෙන් සන්නද්ධ වූ ජනතාව විසින් ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බිහි කරනවා ඇති’’

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය