Share on facebook

දයාසිරිට - අශෝකට විනය පරීක්ෂණයක්..

 

UNPඑජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ අශෝක අබේසිංහ යන මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඉදිරියේ දී තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම විනය කමිටුව හමුවේ කරුණු දැක්වීමට ඔවුන්ට සිදු වනු ඇත. පක්ෂයේ සමගියට භාධාවන අන්දමින් නායකත්වය විවේචනය කිරීම යන චෝදනාව ඔවුන්ට එල්ල වී ඇත.

Add comment


Security code
Refresh

Prev Next

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට…

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට සොබාදහම වළපල්ලට

ලෝක බැංකුවේ  අවශ්යනතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත. මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයි. 2030 වසර...

ඇමතිතුමෝ

ඇමතිතුමෝ

ඔය වගේ පතපොත් ටිකක් පිටිපස්සෙන් තියා ගෙන ‍ෆොටෝ ගහලා පත්තරවල දාගෙන, මීඩියා එකේ  පොර ටෝක් දුන්නට, හිතන්න එපා ඔයාලට ඡන්දෙ දෙන මෝඩයෝ වගේ අපිත් ඔයාලට රැවටෙයි කියලා. ඊයේ දෙරණ TV එකට ඇවිල්ලා, වාදපිටියෙදි ගහපු කෙබර හොඳයි, ඔයා ගේ ඡන්දදායකයන්ට‍. 'අපි සමාජ වෙළෙඳපළ...

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන…

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන් පාරට

ජනවාරි 30 වනදා ඉතාලියේ විචේන්සා නගරයේ  prix සුපිරි වෙළදසැල් සේවක සේවිකාවන් පිරිසක් උද්ගෝෂණයක නිරතවිය .එහිදී සේවක කප්පාදුවට ,කොන්ත්‍රාත්තු කාලය දීර්ග නොකිරීමට ,දීමනා ලබානොදීම ආදී තවත් ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස බල කරමින් මන්පවර් ආයතනයටත් prix සමාගමටත් එරෙහිව මෙම උද්ගෝෂණය සංවිධානය කර...

අබේ සහෝදරයා විපලවිය ආචාරය.

අබේ සහෝදරයා විපලවිය ආචාරය.

  1971 අරගලය 1989 අරගලයන් වලට මුහුණ දෙමින් ජනතා විමුක්ති පෙරමුණේත්, ජනතා විමුක්ති පෙරමුණේ ඛණ්ඩණයෙන් පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේත් පුර්ණකාලින දේශපාලනය කරපු කලවානේ අබේ අයිය අද උදෑසන අපෙන් නැවත නොයෙන්න සමුගත්ත. ජීවිතේ මහා දුෂ්කරතා වලට මුහුණ දෙමින් ජීවිතේ සියල්ල මේ සමාජ ක්‍රමය...

vivara-fm

vivara-tv

Piya-Luogo

කුලවාදයට එරෙහිව නැගී සිටි හාර්දික් පටෙල් අත්අඩංගුවට

ගුජරාට් ප්‍රන්තයේ ක්‍රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. ඉන්දියාවේ පටෙල්...