උතුරු මැද කාට ද? සන්ධානය තාමත් දෙගිඩියාවක..

Sandhaanayaසන්ධානය ජයගත් උතුරු මැද පළාතේ මහ ඇමැති ධුරය ලබා දෙන්නේ කාට දැයි යන්නෙ මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත. මීට හේතු වී ඇත්තේ හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා වඩා එස්.එම් රංජිත් මහතා මනාප ලබා ගැනීමයි. ඔහු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ සොහොයුරෙකි. රංජිත් මහතා ලබාගත් මනාප සංඛ්‍යාව 105232ක් වන අතර දිසානායක මහතාට  හිමි වූයේ මනාප ඡුන්ද 95027කි. මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද සන්ධානයේ මැතිවරණ කමිටුව සාකච්ඡුාවක් පවත්වා ඇත. අවසන් තීරණය ලබන ඉරිදා ලබා දෙනු ඇතැයි පැවසේ.

Add comment


Security code
Refresh

විශේෂාංග පුවත්

ජනවාරි 8න් පස්සේ වෙනස් නොවුදේ 17න් පස්සේ…

ජනවාරි 8න් පස්සේ වෙනස් නොවුදේ 17න් පස්සේ වෙනස්වේවිද

අද දින මරදාන CSR ශාලාවේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා මෙසේ අදහස් දක්වන ලදි. මේ අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, දේශපාලන මණ්ඩල... Read more

සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

 සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

  සුරේඛා සමරසේන. අපි දන්න කෙල්ලෙක්. දේශපාලනික ගැහැණියෙක්. හොඳට ලියන්න පුළුවන් මොලයක්. ඉතින් සුරේඛා සමරසේනගේ 'මේ කතාව' පොත එළිදක්වන උත්සවේ ජුලි නව වෙනිදා තුනට මහජන පුස්තකාලේ පැවැත්වෙනවා. ඉතිං මේ කොටහළුවට සුරේඛා ඔබට ආරාධනා... Read more

විල්පත්තු වන සංහාරය ජනවාර්ගික ගැටුමක් දක…

විල්පත්තු වන සංහාරය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය වේවිද ?

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 3000 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර... Read more

Prev Next

ජනවාරි 8න් පස්සේ වෙනස් නොවුදේ …

ජනවාරි 8න් පස්සේ වෙනස් නොවුදේ 17න් පස්සේ වෙනස්වේවිද

අද දින මරදාන CSR ශාලාවේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා මෙසේ අදහස් දක්වන ලදි. මේ අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, දේශපාලන මණ්ඩල සභිකයන් වන චමීර කොස්වත්ත සහ දුමින්ද නාගමුව යන මහත්වරු සම්බන්ධ...

සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

 සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

  සුරේඛා සමරසේන. අපි දන්න කෙල්ලෙක්. දේශපාලනික ගැහැණියෙක්. හොඳට ලියන්න පුළුවන් මොලයක්. ඉතින් සුරේඛා සමරසේනගේ 'මේ කතාව' පොත එළිදක්වන උත්සවේ ජුලි නව වෙනිදා තුනට මහජන පුස්තකාලේ පැවැත්වෙනවා. ඉතිං මේ කොටහළුවට සුරේඛා ඔබට ආරාධනා කරනවා.

20 පාලකයාගේ බලය වැඩි කරනවා.....

 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය මගින් ස්ථාපිත කිරීමට යෝජනා කරලා තියෙන නව මැතිවරණ ක‍්‍රමය ජනතාවගේ බලය වෙනුවට පාලකයන්ගේ බලය ශක්තිමත් කරන, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශකරන ව්‍යාපෘතියක කොටසක් නිසා තමන් එයට විරුද්ධ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

cartoon-2015-06-05

අද ලෝක පරිසර දිනය .පරිසරය සුරකින්න වැඩිපුරම කථා කරන දවස . පරිසරය විනාශ කරනවුන් ජනතාවට පරිසරය ආරක්ෂා කරගැනීමේ වටිනාකම කියාදෙන දවස .මෙවර ජගත් පරිසර දිනයේ තේමාව බිලියන 7 ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරෙස්සම් වෙමු”යන්නයි .

alut-vivara

vivara-fm

vivara-tv

Piya-Luogo

සටන් වදින මී හරකා.......

බලවතුන් ඉදිරියේ දුබලයන් ගැළවීමට ඇති එකම මගලෙස තෝරාගන්නේ පලායෑමයි. සිංහයන් හරකුන් මරාකනබව හරකුන් සහජයෙන් දනිති .නමුත් මේ මීහරකා තෝරාගන්නේ සටන්වැද ජයලැබීම...