කොළඹ සමස්ත පීඨ එකමුතුව ආචාර්යවරුන්ට සහය පළකරමින් වීදි බසී.

colombo001

කොළඹ සමස්ත පීඨ එකමුතුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද (13) කොළඹදී පැවැත්වින. සරසවි ආචාර්යවරුන් විසින් ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළකරමින් හා එකී ගැටලුව විසඳා කඩිනමින් සරසවි විවෘත කරන ලෙස ඉල්ලා දියත්කෙරුනු මෙම විරෝධතා පාගමන කොළඹ නීතිපීටය ඉදිරිපිටින් ආරම්භකර උසස් අධ්‍යාපන අමාත්‍යන්ශය වෙත පැමිනි අතර, මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, නීති පීඨය, සාත්‍රපීඨය, කලමණාකරණ පීඨය, නීතිපීඨය සහ පරිඝණක තාක්ෂණ ආයතනය (UCSE) යන පීඨවල සිසුන් සහභාගීවූහ.

විරෝධතා පාගමනින් පැමිනි සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යයන්ශයේ ලේකම් ගාමිණී සමරනායක මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලදී. නමුත් ඔවුන් පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ගේ නියෝජනයක් නොමැතිව පමනක් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

ඒ සඳහා සහභාගී වූ පීඨ නියෝජිතයින්හට සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා ඇත්තේ " ආචාර්ය වරුන් සමග විසඳාගතයුතු ප්‍රශ්න අපට ගේන්න එපා, අපි පුලුවන් උපරිමයෙන් නැමිලයි තියෙන්නෙ, ආචාර්ය වරු නැමෙනකන් බලන්ඉන්නව" යනුවෙනි.

colombo007

colombo009

colombo013

Теперь это уже "Утопленная книга. Размышления Бахауддина, отца Руми, о небесном и земном"не имело значения.

Наступил "Математика. Учебник для 3 класса общеобразовательных учреждений. Второе полугодие. ФГОС"миг полной тишины "ЕГЭ 2013 Физика. Типовые тест. задания"затишье перед бурей оваций.

Если "владимир мономах поучение краткое содержание"крови будет мало, добавьте несколько "Бавария и Мюнхен: Путеводитель"ковшей из чана.

Вы "Любовь"жестоко ошибаетесь, любезнейший, если "Скачать образец договор аренды жилого помещения"считаете, что все это так "Безплатно скачать игры сони плейстейшен 2"просто сойдет вам "Железные аргументы. Победа, даже если ты не прав"с рук.

И Желтое Облако "Русский язык. 7 класс. Контрольные работы в новом формате"осветил фонариком каньон.

Потом размахнулся веткой и сбил еще несколько.

Add comment


Security code
Refresh

විශේෂාංග පුවත්

Video -19 වන සංශෝධනයේ මොනවාද තියෙන්නේ? -…

Video -19 වන සංශෝධනයේ මොනවාද තියෙන්නේ? - දුමින්ද නාගමුව

"ප‍්‍රජාතනත‍්‍රවාදය ගේන්න  ඕනේ නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕන කිව්වා. අපි කිව්වේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ පමණින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පහළ වෙන්නේ නැහැ කියලයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕන... Read more

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට …

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා

දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා කොළඹ වරාය නගරය කියන්නේ නීතිවිරෝධී ව්‍යාපෘතියකි .මේ ව්‍යාපෘතිය නිසා බොහෝ පාරිසරික ප්‍රශ්න මතුවෙලා තියනවා .කොළඹ නගරයෙන් රටේ ජනතාවගෙන්... Read more

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙ…

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙන් අහමු!

පසුගිය දා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 164ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරගේ ඡන්දයයි. අනිත්... Read more

24032015

 දෙකට නැමුණේ ඇයි?

maithri-nona

දෙකට නැමුණේ ඇයි - රැජිණක් හින්දද?
දෙකට නැමුණේ ඇයි - පුරුද්ද හින්දද?
දෙකට නැමුණේ ඇයි - යටත් කියන්නද?  
දෙකට නැමුණේ ඇයි - මුලින් මෛත්‍රී නැමුනද ?

 

කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා ගැනීමට එරෙහිව

vivara-fm

vivara-tv

Piya-Luogo

කුකුළා කළු වුනේ කොහොමද?

කුකුළා නිතර දෙවේලේ අපේ ඇස ගැටෙන සතෙක්යි ..ඉතිං අපේ ජන වහාරේ  එන කතාවක් තියනවා නිතර දකින කුකුලගේ කරමල සුදුයි කියලා...