සටන අත් නොහරින බව ආචාර්යවරු කියති.

 

Nirmal-Ranjithසිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්නේ ජයග්‍රහණයෙන් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

අද (13) එම සම්මේලනය විසින් කොටුව දුම්රියපල ඉදිරිපිටදී අත්පත්‍රිකා ඛෙදාහැරීමක් හා උද්ඝෝෂණයක් සංවිධානයකොට තිබූ අතර එහිදී මාධ්‍යය ඇමතූ එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසූයේ මේ වන විට බලධාරීන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීම වෙනුවෙන් මේ වන විට කුප්‍රකඨ බේරුම්කරණය නමැති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමටද අදහස් කර ඇති බවයි.

එහෙත් මෙවර කිසිදු හේතුවක් මත ජයග්‍රහණයෙන් මිස සිය වෘත්තීය අරගලය නොනවත්වන බවද සරසවි ආචාර්යවරුන්ගේ රැකියා අහිමි වුවද තමුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බව  දේවසිරි මහතා අවධාරණය කළේය..

එමෙන්ම අද කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවති සමුළුවකදී ආචාර්ය දේවසිරි මහතා පවසා සිටියේ, මෙවර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ආරම්භකොට ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය මගින් පුළුල් සමාජ කතිකාවතක් ඇතිව තිඛෙන බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසිවාරය ශ්‍රී ලංකාවේ පැවැත්වෙමින් තිඛෙන මෙම මොහොතේදී ආණ්ඩුවට අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් ඇති කැපවීම පෙන්විය හැකිව තිඛෙන බවද ඒ මහතා පැවසීය.

මේ අතර, සරසවි ආචාර්යවරුන් විසින් ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළකරමින් හා එකී ගැටලුව විසඳා කඩිනමින් සරසවි විවෘත කරන ලෙස ඉල්ලා සිසු සිසුවියෝ අද (13) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.

Зеб не обращал внимания на это комическое представление; он еще раз наклонился над неподвижно лежащим мустангером и снова стал его осматривать.

Да, это была поистине страшная битва!

Убийца Генри "Интеллект карты скачать"Пойндекстера не сумасшедший.

Вахмистр кивал головой в "Контра страйк на прохождение скачать"знак согласия.

Не останавливаясь и не глядя вокруг, он легко погружал в воду весло, направляя пирогу к островку.

Я осторожно пробирался по улицам к гостинице, стараясь никому не попадаться на глаза.

Если "Книга по ремонту киа спортейдж"ты действительно так считаешь, тогда напиши это!

Это он проделывает каждый вечер.

Ну ничего, теперь не беспокойтесь, все "Бесплатные игры скачать спорт"будет в порядке старый "Книги о цветах скачать бесплатно"Зеб Стумп ручается за это.

Но тогда, когда вы и масса Галлахер уходите на охоту "автокредит в твери"или учите "Картинки скачать для мальчиков"добровольцев.

Естественно, считал Ильин, никакого шпионажа не было, да его не подтверждали "Игры каспер скачать"и современные биографы; дед Ильина тоже, кстати, "Пешка в большой игре"в тридцать седьмом за шпионаж сел только в пользу Америки.

Доктор Шанцлер уже сломал "Доктор игнатьев мануал"при этом два кия и все еще не "Скачать red organizer"закончил своей странной лекции об охране раненых на войне, постоянно "Книга рецептов для микроволновой печи"впутывая в свою речь какие-то непонятные генеральские удостоверения.

Add comment


Security code
Refresh