නැ‍ගෙනහිර දෙමළ සන්ධාන මන්ත්‍රීන්ට තර්ජන..

TNAදෙමළ ජාතික සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි වාර්තා වෙයි. මේ හේතුවෙන් තම මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය බව කියමන් එම පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් එවා ඇත. මෙම ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා ‍පොලිස්පතිවරයා වෙත යවා ඇති අතර නැගෙනහරි පළාත භාර නියොජ්‍ය පොලිස්පතිවරයාට ද මේ පිළිබද දැනුම් දෙන ලෙස කොමසාරිස්වරයා එම පක්ෂයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

Add comment


Security code
Refresh

විශේෂාංග පුවත්

Video -19 වන සංශෝධනයේ මොනවාද තියෙන්නේ? -…

Video -19 වන සංශෝධනයේ මොනවාද තියෙන්නේ? - දුමින්ද නාගමුව

"ප‍්‍රජාතනත‍්‍රවාදය ගේන්න  ඕනේ නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕන කිව්වා. අපි කිව්වේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ පමණින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පහළ වෙන්නේ නැහැ කියලයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕන... Read more

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට …

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා

දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා කොළඹ වරාය නගරය කියන්නේ නීතිවිරෝධී ව්‍යාපෘතියකි .මේ ව්‍යාපෘතිය නිසා බොහෝ පාරිසරික ප්‍රශ්න මතුවෙලා තියනවා .කොළඹ නගරයෙන් රටේ ජනතාවගෙන්... Read more

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙ…

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙන් අහමු!

පසුගිය දා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 164ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරගේ ඡන්දයයි. අනිත්... Read more

Prev Next

Video -19 වන සංශෝධනයේ මොනවාද ත…

Video -19 වන සංශෝධනයේ මොනවාද තියෙන්නේ? - දුමින්ද නාගමුව

"ප‍්‍රජාතනත‍්‍රවාදය ගේන්න  ඕනේ නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕන කිව්වා. අපි කිව්වේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ පමණින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පහළ වෙන්නේ නැහැ කියලයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕන හැබැයි ඒකෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය එන්නේ නැහැ කියලා අපි කිව්වා. කිව්වේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය...

Video - දේශපාලන පක්ෂ විශ්වාස ක…

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා

දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා කොළඹ වරාය නගරය කියන්නේ නීතිවිරෝධී ව්‍යාපෘතියකි .මේ ව්‍යාපෘතිය නිසා බොහෝ පාරිසරික ප්‍රශ්න මතුවෙලා තියනවා .කොළඹ නගරයෙන් රටේ ජනතාවගෙන් බහුතරයට සෙත සැලසෙන්නේ නැහැ . අපේ රටේ ස්වාධීනත්වයට බලපාන ව්‍යාපෘතියක්...

24032015

 දෙකට නැමුණේ ඇයි?

maithri-nona

දෙකට නැමුණේ ඇයි - රැජිණක් හින්දද?
දෙකට නැමුණේ ඇයි - පුරුද්ද හින්දද?
දෙකට නැමුණේ ඇයි - යටත් කියන්නද?  
දෙකට නැමුණේ ඇයි - මුලින් මෛත්‍රී නැමුනද ?

 

කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා ගැනීමට එරෙහිව

vivara-fm

vivara-tv

Piya-Luogo

කුකුළා කළු වුනේ කොහොමද?

කුකුළා නිතර දෙවේලේ අපේ ඇස ගැටෙන සතෙක්යි ..ඉතිං අපේ ජන වහාරේ  එන කතාවක් තියනවා නිතර දකින කුකුලගේ කරමල සුදුයි කියලා...