උසස් පෙළ ප‍්‍රතිඵල අවුල අවසන් - අමතර සිසුන් 5609ක් විශ්ව විද්‍යාලවලට..

 


ALඋසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව හේතුවෙන් අසාධාරණයට ලක් වූ සිසුන්ගේ පෙත්සම් පිළිබඳ අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප‍්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව තවත් සිසුන් 681 දෙනෙකු විශ්ව විiාල වෙත බඳවා ගන්නා ලෙෂ අධිකරණය අද විශ්ව විiාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව වෙත දැනුම් දුන්නේ ය. මීට පෙර අධිකරණය නියෝග කර තිබුණේ වැඩිපුර සිසුන් 4928 දෙනෙකු බඳවා ගන්නා ලෙසයි. තවත් පෙත්සම් 7ක් පිළිබඳ සලකා බැලූ අධිිකරණය වැඩිපුර සිසුන් 5609 දෙනෙකු බඳවා ගන්නා ලෙස නියෝග කළේ ය. ඒ අනුව මෙතෙක් පැවැති ප‍්‍රතිඵල ගැටලූව විසඳෙනු ඇත.

Add comment


Security code
Refresh

විශේෂාංග පුවත්

‘‘දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!”

‘‘දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!”

‘‘දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!” යන තේමාව යටතේ උද්ඝෝෂණයක් අද (28) සවස 4ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය සදහා වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති,... Read more

ස්ත්‍රී හිංසනයට එරෙහිව නිදහස උදෙසා කාන්ත…

ස්ත්‍රී හිංසනයට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ පාරට ..

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය පදනම් කරගනිමින් ස්ත්‍රී හිංසනයට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා නිදහස... Read more

විල්පත්තුවට මුවා නොවී නැවත පදිංචිවීමට මු…

විල්පත්තුවට මුවා නොවී නැවත පදිංචිවීමට මුවාවී උතුරු නැගෙනහිර  වනාන්තර වනසන දේශපාලන අම්බරුවන් බැඳ දමනු ...

විල්පත්තු ජාතික වනෝද්යා නයට උතුරින් පිහිටි විල්පත්තු උතුරු අභයභුමිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන කල්ලාරු  වනාන්තරය අශ්රි තව සිදුවන වන විනාශයන් හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීම් මේ වන... Read more

Prev Next

‘‘දේශපාලන රැඳවියන් වහා නිදහස් …

‘‘දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!”

‘‘දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!” යන තේමාව යටතේ උද්ඝෝෂණයක් අද (28) සවස 4ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය සදහා වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මානව හිමිකම් සංවිධාන සහ දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක්...

ස්ත්‍රී හිංසනයට එරෙහිව නිදහස උ…

ස්ත්‍රී හිංසනයට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ පාරට ..

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය පදනම් කරගනිමින් ස්ත්‍රී හිංසනයට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ වැඩසටහනක් අද (25) දින පෙරවරු...

alut-vivara

රනිල් - මෛත‍්‍රී පාලනයත් කරන වෙනස මොකක්ද?

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා පසුගිය වසර 35ක පමණ ඉතිහාසය පුරා විවිධ ආණ්ඩු උත්සාහ කළා. 1981 දි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්න මුල්ගල තිබ්බෙත් එජාප ආණ්ඩුවක්. එදා උසස් අධ්‍යාපන ඇමැති හිටියේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. රාජපක්ෂ පාලනය තුළත් ඒ දේම කරන්න උත්සාහ කළා. ඒ සඳහා ගත් එක් ප‍්‍රවේශයක් තමයි දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය කියල කියන්නෙ.

cast-obama

කවුරුද කාවද මේ රවටන්නේ
දුන් අත කවුරුද හපන් කන්නේ
මිතුරන් වෙන්නද මේ දගලන්නේ
සමාජවාදය හෙට කොයි යන්නේ

vivara-fm

vivara-tv

Piya-Luogo

අයි එස් සටන් කරුවන්ට නීති තද කරයි

  සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාම් අන්තවාදීන් සමග සටන් වැදෙන ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයන්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අහෝසි කිරීමට අවශ්‍ය...