විශ්ව විද්‍යාල අර්බුදය මග අරින්නත් ආණ්ඩුව මේ ජය යොදා ගනියි..

 

FSPමැතිවරණ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මාධ්‍ය හුමවක් කැඳවා තිබිණා. එහි දී අදහස් දැක්වූ එම පක්ෂ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා



‘‘ආණ්ඩුව හදලා තිබුණු ප‍්‍රතිඵලය මේක. මේ ප‍්‍රතිඵලය වෙනුවෙන් ආණ්ඩුව පසුගිය කාලයේ වැඩ කළා. එතකොට ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන පක්ෂ, කණ්ඩායම් ආණ්ඩුව ඒ සඳහා වැඩ කරන්නේ කොහොමද, භාවිත කරන මෙවලම් මොනවාද කියා දැන ගත යුතුයි. නමුත් විපක්ෂය කැමැත්තෙන්ම ආණ්ඩුවට තමන්ගේ වුවමනාව ඉටු කර ගන්න ඉඩ දීලා තිබෙනවා.
අපි ජනතාව වෙත ඉදිරිපත් කරන ප‍්‍රශ්නය තමයි, ආණ්ඩුව හදලා තියෙන පිට්ටනියේම සෙල්ලම් කිරීමෙන් හෝ විරෝධතා දේශපාලනයෙන් ආණ්ඩුව පරාජය කරන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නය.
මෙතනින් පස්සේ වෙන දේත් පැහැදිලියි. ආණ්ඩුව මේ ජයග‍්‍රහණය දඩමීමා කරගෙන තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග තවදුරටත් ගෙන යනවා. අද වන විට විශ්වවිiාල ක්ෂේත‍්‍රයේ සහ තවත් බොහෝ ක්ෂේත‍්‍රවල උද්ඝෝෂණ පැන නැගී තිබෙනවා. ඒ කිසිවකට සාකච්ඡුාවක් හෝ නොදී ජනතා ප‍්‍රශ්න නොසලකා යන්න ආණ්ඩුව මේ ප‍්‍රතිඵලය පාවිච්චි කරනවා. ඒ වගේම මෙතනින් එහාට තමන්ගේ බල ව්‍යාපෘතිය ගෙන යන්න ආණ්ඩුව මෙය පාවිච්චි කරනවා.
අපි මේ මැතිවරණය ආරම්භයේදීම ඉදිරිපත් කළ අදහස මේ මැතිවරණ ප‍්‍රතිඵලය මගින් නැවතත් තහවුරු වී තිබෙනවා. විකල්ප මැතිවරණ ක‍්‍රියාවලියක අවශ්‍යතාව තහවුරු වී තිබෙනවා. මේ ආණ්ඩුව පරද්දන්න නම් ආණ්ඩුව ගෙන යන මතවාදී බලහත්කාරය, මතවාදී නතුකර ගැනීම අවසන් කළ යුතුයි. ඒක කරන්න ආණ්ඩුව හදලා දෙන පිට්ටනියේම කටයුතු කිරීමෙන් බැහැ. ඒ නිසා විරෝධතාවයත් විකල්ප ප‍්‍රතිපත්තියකුත් අවශ්‍යයි. එවැනි විකල්පයක් ඉදිරිපත් කරන්න විපක්ෂය අසමත් වුණා. ඒ නිසා විකල්පයක අවශ්‍යතාවය නැවතත් අවධාරණය වී තිබෙනවා.

ප‍්‍රශ්නය - මැතිවරණය සාධාරණයි කියා හිතනවාද?
පිළිතුර - මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි කියා හිතනවා නම් ඒක වැරදියි. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැති තත්වයක් තුළ මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙන්නේ නැහැ. ආණ්ඩුව තමන්ගේ මතවාදය ගෙන යන්න යොදා ගත හැකි සියලූ උපක‍්‍රම යොදා ගන්නා අතරේ තමන්ට විරුද්ධ මත දරන්නන් මර්දනය කරමින්, සුදු වෑන්වලින් පැහැර ගෙන යමින්, ඝාතනය කරමින් කටයුතු කරනවා. ඒ ආධිපත්‍ය තුළයි ආණ්ඩුව මේ මැතිවරණය කරන්නේ. වයඹ ඡුන්දය වගේ එකක් තමයි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කියා හිතන එක වැරදියි. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙන්නේ වෙන තලයක.
ප‍්‍රශ්නය - ඉදිරි මැතිවරණවලට තරග කරනවාද?
පිළිතුර - අප කරන්නේ දේශපාලනය. ඡුන්දෙ ඉල්ලලත් දේශපාලනය කරන්න පුළුවන් ඉල්ලන්නේ නැතිවත් දේශපාලනය කරන්න පුළුවන්. ධනපති ක‍්‍රමයට උත්තර නැති ප‍්‍රශ්නවලදී විකල්පයකින්, විරෝධයකින් උත්තර දෙන්න, ඒ සඳහා අවශ්‍ය නම් මැතිවරණවලට ඉදිරිපත් වෙන්නත් අවශ්‍ය නම් මැතිවරණවලට ඉදිරිපත් නොවී විකල්ප ක‍්‍රියාමාර්ගවලට යන්නත් අප සූදානම්.
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාද සහභාගි විය.

Дьюби "Жареные зеленые помидоры в кафе Полустанок" фыркнула, и в ее глазах появилось "Удвоение личных продаж" озорное веселье, которого Джей не видел "Гроза из преисподней" с тех пор, как обезьянка сбежала от "Колизей Идущие на смерть" Танатоса.

Часть сновидений осталась с ним.

Ле "Хроника времен Карла IX" Бон покачал головой и уставился вдаль.

Нет, "Спецотряд Скорпион" нет, наконец сказал он, дождись обеда, "Законы Паркинсона" и ты увидишь настоящее представление.

Просто ему "Обязательные лит. тексты для сочинений о природе 1-4кл" досталась большая доля человеческой подлости.

Я думаю "Российское предпринимательское право" тебе следует отвлечься, на какое-то время "Эти двери не для всех" уйти от тех задач, которые ты перед собой поставил.

Add comment


Security code
Refresh