Share on facebook

2011 උසස් පෙළ නව ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ..

 

AL2011 උසස් පෙළ විභාගයේ නව ප‍්‍රතිඵල සහ ශ්‍රේණිගත කිරීම් දැන් අන්තර් ජාලය වෙත නිකුත් කර තිබේ. www.doenets.lk වෙබ් අඩවියෙන් එය ලබා ගත හැකිය. මහත් ආන්දෝලනයට තුඩුදුන් මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල මෙසේ නැවත නිකුත් කිරීමට සිදු වූයේ ආසාධාරණයට ලක් වූ සිසුන් පිරිසක් අධිකරණයේ පිහිට පැතීම හේතුවෙනි. පළමු වරට ප‍්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ පැරණි සහ නව නිර්දේශ යටතේ පෙනී සිටි සිටි සිසුන්ට එකම ඉසෙඞ් ලකුණු ලැයිස්තුවක් නිකුත් කිරීම හේතුවෙන් මෙම අසාධාරණය සිදු විය. අධිකරණය කියා සිටියේ එම ලකුණු නැවත පැරණි සහ නව යන නිර්දේශ දෙක යටතේ නැවත නිකුත් කළ යුතු බවයි.

Add comment


Security code
Refresh

Prev Next

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු ස…

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු සොහොයුරකුට සමුදීම

වැඩිහිටියන්ට යම් ආකාරයේ විහිළු කිරීම අප අතර සිදුවන්නකි. සමාජවාදී අරමුණින් එකතු වූවන්ගෙන් සැදි සමාජ ව්‍යාපාරයක වුවද එවැනි විහිළු තහළු හිඟ නැත. එවැනි විහිළු බැ?රුම් ලෙස නොගන්නා වැඩිහිටියෙක් මට සිහිපත් වේ. ඔහු නමින් ඒ.වී. අබේරත්න නම් විය. ‘කලවානේ අබේ අයියා’ යනු...

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට…

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට සොබාදහම වළපල්ලට

ලෝක බැංකුවේ  අවශ්යනතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත. මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයි. 2030 වසර...

ඇමතිතුමෝ

ඇමතිතුමෝ

ඔය වගේ පතපොත් ටිකක් පිටිපස්සෙන් තියා ගෙන ‍ෆොටෝ ගහලා පත්තරවල දාගෙන, මීඩියා එකේ  පොර ටෝක් දුන්නට, හිතන්න එපා ඔයාලට ඡන්දෙ දෙන මෝඩයෝ වගේ අපිත් ඔයාලට රැවටෙයි කියලා. ඊයේ දෙරණ TV එකට ඇවිල්ලා, වාදපිටියෙදි ගහපු කෙබර හොඳයි, ඔයා ගේ ඡන්දදායකයන්ට‍. 'අපි සමාජ වෙළෙඳපළ...

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන…

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන් පාරට

ජනවාරි 30 වනදා ඉතාලියේ විචේන්සා නගරයේ  prix සුපිරි වෙළදසැල් සේවක සේවිකාවන් පිරිසක් උද්ගෝෂණයක නිරතවිය .එහිදී සේවක කප්පාදුවට ,කොන්ත්‍රාත්තු කාලය දීර්ග නොකිරීමට ,දීමනා ලබානොදීම ආදී තවත් ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස බල කරමින් මන්පවර් ආයතනයටත් prix සමාගමටත් එරෙහිව මෙම උද්ගෝෂණය සංවිධානය කර...

vivara-fm

vivara-tv

Piya-Luogo

කුලවාදයට එරෙහිව නැගී සිටි හාර්දික් පටෙල් අත්අඩංගුවට

ගුජරාට් ප්‍රන්තයේ ක්‍රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. ඉන්දියාවේ පටෙල්...