විශේෂ කාර්ය බලකාය විසින් සිසු උද්ඝෝෂණයට ගල් මුල් ප‍්‍රහාර එල්ල කලා....

IUSF logoපසුගිය දිනයේ (2012-08-29) දින සරසවි ආචාර්ය අනධ්‍යන සේවක ප‍්‍රශ්න විසඳා සරසවි යළි විවෘත කරන ලෙසටත් දින 70 කට ආසන්න කාලයක් අසාධාරණ ලෙස සිරගතකර සිටින තිළිණි - කව්මිණී රුහුණ සරසවි සිසුවියන් නිදහස් කරන ලෙසටත් බල කරමින් පැවති සිසු උද්ඝෝෂණයට එරෙහිව එල්ල වූ පොලිස් ප‍්‍රහාරය පිළිබඳවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලය ලෙස අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ග පිළබඳ කෙරුණු මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ (30) සවස මරදාන CSR ශාලාවේදී පැවැත්විනි.

Add comment


Security code
Refresh

පසුගිය සංවාද

Audio - එකතුවෙනවානම්.... එකතුවෙන්න තියෙන…

Audio - එකතුවෙනවානම්.... එකතුවෙන්න තියෙන්නේ වමේ පක්‍ෂ 2යි. ඒ පෙරටුගාමී පක්ෂයි... පෙරටුගාමී සමාජවාදී පක්ෂයි - දීප්ති කුමාර

"2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාව ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්කලට පස්සේ මහින්ද රාජපක්ෂ  රෙජීම් එක කොයි වගේ ක්‍රමයක් ඉස්සරහට... Read more

Audio - ලංකාව ගැන මට කිසිම අදහසක් නැහැ .…

Audio - ලංකාව ගැන මට කිසිම අදහසක් නැහැ .... W.ජයසිරි

හැමදෙයක්ම බලෙන් මවා පාලා බොරුවක් තියෙන්නේ .සංස්කෘතික, දේශපාලන, ආගමික, සියල්ලම එහෙමයි . "ආගම" කියන එක විශේෂයි . සතියේ විවර කාලීන... Read more

Audio - අපි ගියේ ජ.වි .පෙ සම්මේලනයට නෙවෙ…

Audio - අපි ගියේ ජ.වි .පෙ සම්මේලනයට නෙවෙයි , මානවඩු සහෝදරයාගේ මළගෙදර

පසුගියදා රිය අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ සුමතිපාල මානවඩු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එම නිවසට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර... Read more

Audio - සර්පයකු හැව ඇරුම ගැන????????

Audio - සර්පයකු හැව ඇරුම ගැන????????

ප‍්‍රවීන ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාරගේ ලේඛන දිවියට තිස්වසක් සැපිරීම නිමිත්තෙන් මින් වසර තිහකට පෙර එළිදුටු සර්පයකු හා... Read more

ජනරළ නැවතත් ජනතාව අතරට එනවා - චන්දන සිරි…

ජනරළ නැවතත් ජනතාව අතරට එනවා - චන්දන සිරිමල්වත්ත ...

  ජනරළ පුවත්පත නැවතත් මාර්තු 02වැනි දා පටන් ගන්නවා . ජනරළ නැවත පටන් ගැනීමේදී ජනතාවගෙන් ලැබුණ සහයෝගය ඉතා විශාලයි . ජනරළ පුවත්පතේ... Read more