වසර 15ක පමණ වාමාංශික දේශපාලනේ නියැලූන ස්වේච්ඡුා කමිටු වලදී මෙන්ම විදේශිකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලා කළ උද්ඝෝෂණ වලදී සක්ක‍්‍රීයව මැදිහත්වූ ,2012 රාදියෝ ඔන්ද ¥ර්තෝ සැණකෙලියේ සලමායියා ආපන ශාලාවේ කටයුතු කරමින් සිටි ජූලියා සෙල්වි මෙනවිය හදිසි අනතුරකින් සෙනසුරාදා දින මියගිය බව කණගාටුවෙන් දැනුම් දෙමු.
කාලයක් තිස්සේ අප සමඟ විවිධ අවස්ථාවන් වලදී ලඟින් කටයුතු කළ ඇයගේ වියෝව අප කාටත් ඉතා සංවේගයට හේතුවන අතර අද දින රාත‍්‍රී 10:00ට සැණකෙලි භූමිය ජූලියා වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයෙත්් අඳුරේත් ගිලී ගියේය. සිකුරාදා දින ඇයගේ අවසන් කටයුතු සිදු කරනු ඇත. ජූලියා වෙනුවෙන් විවර මාධ්‍ය ජාලයේ සතිශය සංවේගය
ලලිත් කුගන් නිදහස් කිරීම සඳහා බලකෙරෙන අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීම ඉතාලියේ බ්‍රේෂියා නඟරයේ රාදියෝ ඔන්දා ¥ර්තෝ සැණකෙලි භූමිය තුල 21වනදා රාත‍්‍රී 9:00ට යොදාගෙන තිබූ අතර ජූලියාගේ හදිසි මරණය හේතුවෙන් එය 25වන සෙනසුරාදා රාත‍්‍රී 9:00 ට සිදු කිරීමට කටයුතු කර ඇත.
ජූලියා වෙනුවෙන් සංවේගය ඵලකිරීමට නිශ්ෂබ්දතාවයෙත් අඳුරේත් ගිලී ගිය සැණකෙලි බිම.




Мы специально "Скачать музыку для телефона нокия"перешли в твое владение, позволили, чтобы "Путь война книга"ты захватил нас, "Книга святые несвятые скачать бесплатно"сказал шестой, тот, чей пол невозможно было "Скачать драйвер nvidia geforce 2 mx mx 400"определить.
Я решительно не понимаю, зачем столько "Скачать игру timeshift торрент"булочек.
Я вскрыл конверт "Иркутск дубль гис скачать"и извлек оттуда листок бумаги.
Возможно, у "Скачать учебник по биологии 7 класс константинов"меня был вид еще "Драйвер для hp 1020"менее разочарованный.
Но ни один "Скачать игры по мультикам"из новичков ни Яньес, ни Ортига не "Игра 25 to life скачать"был способен поймать охотника на бизонов.
Меня в основном, конечно, заботит мой брат.

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය