වෛද්‍යවරුන්ට යළිත් මරණ තර්ජන..

 

Doctorරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට කිසියම් පිරිසක් මල්වඩමක් තබා ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර දුරකතනයෙන් තර්ජනය කිරීමක් ද සිදු කර තිබේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය එම්.ඞී අජිත් මහතාට ද කිසියම් පිරිසක් මරණ තර්ජන එල්ල කර තිබේ. මීට පෙර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා නිවසට අත්බෝමබ ප‍්‍රහාරයක් එල්ල කෙරිණ.

Add comment


Security code
Refresh

විශේෂාංග පුවත්

Audio - ප්‍රතිසංස්කරණ වලින් ආස්වාදයට පත්…

Audio - ප්‍රතිසංස්කරණ වලින් ආස්වාදයට පත්විය යුතු නැහැ  සුමිත් චාමින්ද

ගැටළුව තියෙන්නේ ප්‍රතිසංස්කරණ අවශ්‍යද  නැද්ද කියන එක තුළ නෙවෙයි , කවුරුත් කියන්නේ නැහැ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා .ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද ඒ පිළිබඳවයි විවාදය තියෙන්නේ .. වාමාංශිකයන් විසින් මතුකළයුතු   වන්නේ... Read more

විල්පත්තුවට මුවා නොවී නැවත පදිංචිවීමට මු…

විල්පත්තුවට මුවා නොවී නැවත පදිංචිවීමට මුවාවී උතුරු නැගෙනහිර  වනාන්තර වනසන දේශපාලන අම්බරුවන් බැඳ දමනු ...

විල්පත්තු ජාතික වනෝද්යා නයට උතුරින් පිහිටි විල්පත්තු උතුරු අභයභුමිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන කල්ලාරු  වනාන්තරය අශ්රි තව සිදුවන වන විනාශයන් හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීම් මේ වන... Read more

කම්කරුවන්ගේ කම්කරු දිනයදා ........

කම්කරුවන්ගේ කම්කරු දිනයදා ........

අද මැයි 01වෙනිදා. ජාත්‍යන්තර කම්කරු දිනය. ලෝකවාසී කම්කරුවන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින දවස. සතුට නැත, නිදහස නැත , වැටුප් නැත , ජීවිතය නැත,වෙනසක් නැත හැරෙමු වමට තේමාව යටතේ ඉතාලියේ... Read more

Prev Next

Audio - ප්‍රතිසංස්කරණ වලින් ආස…

Audio - ප්‍රතිසංස්කරණ වලින් ආස්වාදයට පත්විය යුතු නැහැ  සුමිත් චාමින්ද

ගැටළුව තියෙන්නේ ප්‍රතිසංස්කරණ අවශ්‍යද  නැද්ද කියන එක තුළ නෙවෙයි , කවුරුත් කියන්නේ නැහැ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා .ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද ඒ පිළිබඳවයි විවාදය තියෙන්නේ .. වාමාංශිකයන් විසින් මතුකළයුතු   වන්නේ පුළුල් සමාජ ප්‍රවණතාව නිරූපණය කිරීමයි .එහෙම හිතද්දී මිනිස්සුන්ගේ ආර්ථික ජිවිතයට...

විල්පත්තුවට මුවා නොවී නැවත පදි…

විල්පත්තුවට මුවා නොවී නැවත පදිංචිවීමට මුවාවී උතුරු නැගෙනහිර  වනාන්තර වනසන දේශපාලන අම්බරුවන් බැඳ දමනු ...

විල්පත්තු ජාතික වනෝද්යා නයට උතුරින් පිහිටි විල්පත්තු උතුරු අභයභුමිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන කල්ලාරු  වනාන්තරය අශ්රි තව සිදුවන වන විනාශයන් හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීම් මේ වන විට අපේ රටේ දේශපාලන වේදිකාවේ හිඟන්නාගේ තුවාලය  බවට පත්ව තිබේ....

රනිල් - මෛත‍්‍රී පාලනයත් කරන වෙනස මොකක්ද?

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා පසුගිය වසර 35ක පමණ ඉතිහාසය පුරා විවිධ ආණ්ඩු උත්සාහ කළා. 1981 දි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්න මුල්ගල තිබ්බෙත් එජාප ආණ්ඩුවක්. එදා උසස් අධ්‍යාපන ඇමැති හිටියේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. රාජපක්ෂ පාලනය තුළත් ඒ දේම කරන්න උත්සාහ කළා. ඒ සඳහා ගත් එක් ප‍්‍රවේශයක් තමයි දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය කියල කියන්නෙ.

ada-viva

cast-obama

කවුරුද කාවද මේ රවටන්නේ
දුන් අත කවුරුද හපන් කන්නේ
මිතුරන් වෙන්නද මේ දගලන්නේ
සමාජවාදය හෙට කොයි යන්නේ

vivara-fm

vivara-tv

Piya-Luogo

Femen ස්ත්‍රී ක්‍රියාකාරිනියන් ''නාසි ආචාරයක '

Marine  Le  pen  ගේ  සහ ඇයගේ  පියාගේ මැයි  1 වනදා පැවැත්වූ  සාකච්චාව බාදා කරමින් femen  ස්ත්‍රී ක්‍රියාකාරිනියන්  උඩු කය නිරුවතින් ...