නිමල් ලක්ෂපතිආරච්චි මියයයි..

 

NImalපෞද්ගලික ගුවන් විදුලි මාධ්‍ය මෙරට ජනප‍්‍රිය තලයට ගෙන ඒමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ ප‍්‍රකට ජනමාධ්‍යවේදියකු වන නිමල් ලක්ෂපතිආරච්චි මහතා අභාවප‍්‍රාප්ත විය. හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අද කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප‍්‍රාප්ත විය.

Add comment


Security code
Refresh

ag1

vivara-fm

vivara-tv

Piya-Luogo

ස්කොට්ලන්තය දිගටම එක්සත් රාජධානියේ කොටසක්

ස්කොට්ලන්තය දිගටම එක්සත් රාජධානියේ කොටසක් ලෙසින් රැඳී සිටිය යුතු බව බ්‍රහස්පතින්දා පැවති ජනමත විචාරණයේදී ස්කොට්ලන්තවාසීන් තීරණය කොට තිබේ. ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක්...