
බටහිර ඇමරිකාවේ ඇතිවී තිබෙන ලැව්ගිණි හේතුවෙන් 35000කට අධික ජනතාවක් අවතැන්වී සිටියි. විශාල සහ කුඩා ප‍්‍රමාණයේ ගිණි 40ක් පමණ එම ප‍්‍රාද්ශයෙන් වාර්තා විය. කොළරාඩෝ පා‍්‍රන්තයේ ජනාකීර්ණ ප‍්‍රදේශවලට පැතිරගිය ගිණ්න නිසා නිවාස 350ක් පමණ ගිණ්නට හසුව අලූවී තිබේ.
බටහිර ඇමරිකාවේ කොළරාඩෝ ප‍්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය ලැව්ගිණි හට ගැනීමට හේතුවී තිබෙන අතර ගිණ්න මැඩපැවැත්වීමට නොහැකි වී තිබුනේ විටින් විට දිසාව මාරුකරමින් හමන දැඩි සුළඟ නිසාබව ගිණි නිවන හමුදා නිළධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබිණි.
එම ප‍්‍රදේශ වල ලැව්ගිණි ඇතිවීම සාමාන්‍ය තත්වයක් වුනත් 2012 වසරේ ඇතිවූ ලැව්ගිණි අතරින් අධික විනාශයක් සිදුකරමින් පවතින්නේ මෙම ගිණි ජාලාව මගින් බව කියවේx දැනට ගණන් බලා තිබෙන ආකාරයට අක්කර 20000ක් පමණ ගිණ්නෙන් විනාශ වී තිබේ. මෙම ගිණ්න මැඩ පැවැත්වීම සඳහා යන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වෙතැයි වාර්තා වේ.
පහත ඡුායාරූප වලින් දිස්වන්නේ කොළරාඩො ප‍්‍රාණ්තයේ ඇතිවී තිබෙන ලැව්ගිණ්නේ ස්වභාවයයි.




Вдобавок "Купить книгу в омске"к прочим неловкостям Билл "Александр мазин все книги скачать"почувствовал, что покрывается холодным потом.
Мокрота накатила "Смотреть игру на гитаре"приливной волной.
И неужели "Скачать карты для яндекс карты для андроид"Вискарра и Робладо пошлют "Скачать видео контра страйка"ради него солдат !
И "Хеллингер книгу скачать"еще один жизненно "Microsoft word 2007 скачать бесплатно для windows 7"важный момент, прибавил Лаваллет.
Это "Скачать игру контр страйк 1,6"произошло, пока Смит находился "Все альбомы виктора цоя скачать"вместе с Берри в "The call regina regina скачать"пещере.
Займитесь отжиманиями, посоветовал Римо.

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය