විදුලි වැඩ වර්ජනය අවසන් – වෛද්‍ය වැඩ වර්ජනය හෙට..


CEBවැටුප් විෂමතා ලබන නොවැම්බර් 20 දාට පෙර විසඳීමට බලධාරීන් පොරොන්දු වීමත් සමග විදුලි බල සේවයකයන් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හැරීමට තීරණය කෙරිණ. අවවාදාත්මක ලිපි නිකුත් කර තිබූ සේවයකයන්ට නීතිමය පියවර නොගන්නා බවටත්, වර්ජනයට එක් වූ සේවකයන්ගෙන් පළි නොගන්නා බවටත් බලධාරීන් මෙහිදී පොරොන්දු වී තිබේ. මේ අතර ජාතික රෝහලේ විශේෂඥ වෛi ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල නිවසට අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට සංඛේත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට රජයේ වෛi නිලධාරීන්ගේ සංගම තීරණය කර තිබේ.

Add comment


Security code
Refresh

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය