උතුරු මැද හිටපු මහ ඇමැතිට නොතීසි..

Courtඋතුරු මැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට මෙම මස 22 දා අධිකරණයේ පෙනී සිටින ලෙස පළාත් අභායාචනාධිකරණය නියෝග කළේ ය. පළාත් සභාවේ වාහන 200කට අධික ප‍්‍රමාණයක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා බවට අපි පුරවැසියෝ සංවිධානය ගොනු කළ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කළේ ය. මහ ඇමැතිවරයා අමතරව ආණ්ඩුකාර ලේකම් සහ මහ ඇමැති ලේකම් ඇතුළු පිරිසක් ද මෙසේ අධිකරණයට කැඳවනු ලැබ සිටිති.

Где-то глубоко в "Скачать харуки мураками кафка на пляже"прошлом, пересиленная ныне многовековым спариванием с "хундай автокредит"некорейцами, в твоем роду была капля гордой корейской крови.

Перспектива посудачить с Горацием не очень "Скачать электронные учебники для 7 класса"вдохновила Билла, но "Книга легенд игра"мистер Параден уже поймал проходящего носильщика и "Перспективный план по фгт"указывал на чемоданы с видом коллекционера, демонстрирующего собрату свое собрание драгоценных камней.

Я горжусь "Sony vegas 11 русификатор"тем, что принадлежу "Скачать гуфа картинки"к Синанджу,-просто сказал он.

Ни один из Перривезеров никогда не был "Алая буква скачать книга"по-настоящему болен психически.

Сэр Родерик и леди "Скачать песни группа дюна"Кармойл, которые находятся сейчас в тисовой аллее, желали бы видеть вас, милорд.

Я "Программы изменение формата музыки"признаю, что случившееся требует куда более энергичных комментариев.

Add comment


Security code
Refresh

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය