ප්‍රධාන පුවත

තර්ජන ඇති තුරු උතුරෙ හමුදා කඳවුරු අයින් කරන්න බෑ - ජනපති..

තර්ජන ඇති තුරු  උතුරෙ හමුදා කඳවුරු අයින් කරන්න බෑ - ජනපති..

  තර්ජන අවසන් වන තුරු උතුරෙන් හමුදාව ඉවත් කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද කොළඹ පැවැති තෙවන යුධ ජයග‍්‍රහණ සමරුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව. Read more

නිධන් හෑරීම ජාවාරමක්ද?

KATA

රට නිදහස් කර ගත හැක්කේ..

Weliamuna-F

Video - නව සේයා ගැනීම

maya

පුවත්

තර්ජන ඇති තුරු උතුරෙ හමුදා කඳවුරු අයින් කරන්න බෑ - ජනපති..

තර්ජන ඇති තුරු  උතුරෙ හමුදා කඳවුරු අයින් කරන්න බෑ - ජනපති..

  තර්ජන අවසන් වන තුරු උතුරෙන් හමුදාව ඉවත් කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද කොළඹ පැවැති තෙවන යුධ... Read more

යුධ ජයග‍්‍රහණයට වසර තුනයි..

යුධ ජයග‍්‍රහණයට වසර තුනයි..

යුධ ජයග‍්‍රණයේ තුන් වන සමරුව අදට යෙදී තිබේ. 2009 වසරේ මැයි 19 දින වසර 30 පැවැති ඊලාම් යුද්ධය අවසන් කළ... Read more

ෆොන්සේකා ඇප මත මුදා හරින්නැයි නියෝග..

ෆොන්සේකා ඇප මත මුදා හරින්නැයි නියෝග..

  හමුදාව හැර ගිය සාමාජිකයන් පිරිසක් සේවය යොදවා ගැනීමට සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇප මත මුදා... Read more

Feature - ඒ ෆොන්සේකා සහ මේ ෆොන්සේකා...

Feature - ඒ ෆොන්සේකා සහ මේ ෆොන්සේකා...

  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් වීම ඉදිරි දිනක දී බොහෝවිට සිදුවීමට ඉඩ ඇතැයි දැන ගන්නට ලැබේ. මේ තත්ත්වය තුළ... Read more

ෆොන්සේකා හෙට නිදහස් – අද රාත්‍රියේ ජනපති අනුමැතිය..

ෆොන්සේකා හෙට නිදහස් – අද රාත්‍රියේ ජනපති අනුමැතිය..

  හිටපු  හමුදාපති සරත් ෆොන්සේකා මහතා හෙට නිදහස් කරනු ඇතැයි වාර්තා වෙයි. මීට අදාළ කැබිනට් අනුමැතිය ඊයේ ලබා ගැනුණ අතර අද... Read more

වාර්ෂික වෙසක් උළෙල - වෙරෝනා

වාර්ෂික වෙසක් උළෙල - වෙරෝනා

  වෙරෝනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික වෙසක් උළෙල මැයි මස 12- 13 යන දෙදින පුරා උත්සවාකාරයෙන් පැවැත්වුණි. යුරෝපයේ ඉදිකළ විශාලම වෙසක්... Read more

නිධන් හෑරීම ජාවාරමක්ද? ව්‍යාපාරයක්ද? රාජ්‍යය ආදායමට එකතුවියය…

නිධන් හෑරීම ජාවාරමක්ද? ව්‍යාපාරයක්ද? රාජ්‍යය ආදායමට එකතුවියයුත්තක්ද?

බල්ලන්ට වටින්නේ කටු උණු බත් දුන්නත් , ඇල් බත් දුන්නත් , ෆ‍්‍රයිඞ් රයිස් දුන්නත් බල්ලන්ට වටින්නේ විසිකරන කටු.විද්‍යාත්මකව පර්යේෂණ කරලා බල්ලන්ගේ... Read more

ෆොන්සේකා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය..

ෆොන්සේකා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය..

  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි. ජනාධිපතිවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඊයේ... Read more

Interview - මේ හාරන්නෙ දුටුගැමුණු රජතුමාගෙ කඩුව හොයන්න ද දන්…

Interview - මේ හාරන්නෙ දුටුගැමුණු රජතුමාගෙ කඩුව හොයන්න ද දන්නෙ නෑ – විදුර වික‍්‍රමනායක..

  90 දශකයේ මුල් භාගයේ සේ ම අදත් නිදන් හාරන්නේ දුටුගැමුණු රජතුමාගේ ආභරණ සොයා ගැනීමට විය හැකි බවක් මිත්‍යා දුෂ්ඨික දේශපාලනඥයන්... Read more

ජනපති - අනෝමා - තිරාන් හමුවක්..

ජනපති - අනෝමා - තිරාන් හමුවක්..

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡුාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිරාන් අලස්... Read more

උතුරු මැද විසුරුවා හැරීමට එරෙහි වාරණ නියෝගය තවත් දීර්ග කෙරේ.…

උතුරු මැද විසුරුවා හැරීමට එරෙහි වාරණ නියෝගය තවත් දීර්ග කෙරේ..

උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීම වළක්වාලමින් පළාත්බද සිවිල් අභියාචනාධිකරණය පනවා තිබූ වාරණ නියෝගය අද යළි දීර්ග කෙරිණ. අදාළ නඩුව... Read more

රනිල් කියන්නෙ ආණ්ඩුවෙ තවත් ඇමැතිවරයෙක් – සජිත් පාර්ශ්වය..

රනිල් කියන්නෙ ආණ්ඩුවෙ තවත් ඇමැතිවරයෙක් – සජිත් පාර්ශ්වය..

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවේ තවත් ඇමැතිවරයකු පමණක් බව එක්සත් ජාතික පක්ෂ සජිත් පිල පවසයි. ජාතික ඉතිරි කිරීමේ බැංකු... Read more

Feature - රාජ්‍ය ග‍්‍රහණයෙන් රටක් නිදහස් කර ගත හැක්කේ මහජන න…

Feature - රාජ්‍ය ග‍්‍රහණයෙන් රටක් නිදහස් කර ගත හැක්කේ මහජන නැගිටීම්වලින් නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා

ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල 31ක ¥ෂණය සහ යහපාලනය කියලා විෂයක් අධ්‍යයනය කරනවා. එයින් අපිට පැහැදිලි වන්නේ මේ විෂය කොතරම් ගැඹුරුද යන්නයි.... Read more

රජිව් ගාන්ධිත් ඊළමට සහය දෙන බව කිවුවා – කරුණානිධි..

රජිව් ගාන්ධිත් ඊළමට සහය දෙන බව කිවුවා – කරුණානිධි..

  ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඊළමට සහය ලබා දිය යුතුය යන ස්ථාවරයේ සිටි බව තමිල්නාඩු විපක්ෂ නායක එම්.කරුණානිධි පවසයි. ප‍්‍රථම... Read more

Video - IPL තරග පාවාදීමේ චෝදනා මත ඉන්දීය ක‍්‍රීඩකයන් 5කට තරග…

Video - IPL තරග පාවාදීමේ චෝදනා මත ඉන්දීය ක‍්‍රීඩකයන් 5කට තරග තහනමක්..

 අයි.පී.එල් තරගාවලිය තුළ දී මුදලට තරග පාවාදුන් බවට චෝදනා එල්ල වී ඇති ක්‍රීඩකයින් පස් දෙනෙකුට තාවකාලික තරග තහනමක් පනවා ති‍බේ.... Read more

ෆොන්සේකා මුදා හැරිය යුත්තේ කොන්දේසි විරහිතවයි - තිරාන්

ෆොන්සේකා මුදා හැරිය යුත්තේ කොන්දේසි විරහිතවයි - තිරාන්

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිරාන් අලස් මහතා දිවයිනට ළගා විය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා... Read more

Video - නව සේයා ගැනීම පැරණි කියමන බොරු කරයි

Video - නව සේයා ගැනීම පැරණි කියමන බොරු කරයි

2012 දෙසැම්බර් 21 වන දින ලෝකය විනාශ වෙනවා යැයි සටහන්ව තිබූ මායා දින දසුන නිසා කැළඹීමට පත්වූ පිරිස අති විශාලයි.... Read more

ෆොන්සේකා නිදහස් කළොත් යුක්තිය ඉටු කිරීමක් – අනෝමා..

ෆොන්සේකා නිදහස් කළොත් යුක්තිය ඉටු කිරීමක් – අනෝමා..

තම ස්වාමි පුරුෂයා නිදහස් කළ හොත් එය යුක්තිය ඉටු කිරීමක් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය... Read more

ඉන්දියාවෙන් දෙමළ ගුරුවරු ගෙන්වීමේ ආණ්ඩුවේ තීරණය දැඩිව හෙළාදක…

ඉන්දියාවෙන් දෙමළ ගුරුවරු ගෙන්වීමේ ආණ්ඩුවේ තීරණය දැඩිව හෙළාදකිනවා -ධම්මික මුණසිංහ

මෙරට උතුර හා නැගෙනහිර පළාතේ මෙන්ම අනෙකුත් දිස්ති‍්‍රක්කවලත් රැුකියා විරහිත දෙමළ උපාධිධාරීන් සිටිය දී ඉන්දියාවෙන් මෙරට පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා... Read more

ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා – ජනපති..

ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා – ජනපති..

  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ද හින්දු පුවත්පතට ප‍්‍රකාශයක් කරමින්... Read more

Audio - එ.ජා.පගේ අනාගත නායකයා සජිත් - රෝසි සේනානායක ඉතාලියේ…

Audio - එ.ජා.පගේ අනාගත නායකයා සජිත් -  රෝසි සේනානායක ඉතාලියේදී කියයි

  මේ සතියේ විවර දේශපාලන කතාබහ, මේ දිනවල ඉතාලිය ඇතුළු යුරෝපා රටවල්වල සංචාරයක නියැලී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝසි... Read more

උතුරු මැද මහ ඇමැති තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලයි..

උතුරු මැද මහ ඇමැති තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලයි..

  උතුරු මැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම අත්හිටුවමින් නිකුත් කළ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මහ ඇමැති අද... Read more

රනිල් ඇතූළු පිරිසක් ජනපති හමුවෙති..

රනිල් ඇතූළු පිරිසක් ජනපති හමුවෙති..

  විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ. මෙම පිරිසට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක... Read more

ෆොන්සේකා මේ සතියේ නිදහස්?

ෆොන්සේකා මේ සතියේ නිදහස්?

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මැයි මස 15, 16 හෝ 17 දින නිදහස ලබනු ඇතැයි වාර්තා වෙයි. ඒ මහතා වෙසක්... Read more

රැඳවියන් පිළිබඳ තොරතුරු ලබා දීම ඇරැඹේ..

රැඳවියන් පිළිබඳ තොරතුරු ලබා දීම ඇරැඹේ..

ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන දැනට රඳවා ඇති හෝ මුදා හැර ඇති පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ ළඟ ම ඥාතීන්... Read more

පළාත් සීමා වෙනස් වෙයි - සෑම පළාතකට ම මුහුදක්?

පළාත් සීමා වෙනස් වෙයි - සෑම පළාතකට ම මුහුදක්?

  සියලුම පළාත් සභාවල භූමි සීමා වෙනස් කිරීමට  රජය සැලසුම් කර ඇත. මේ පිළිබඳව රජයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් මේ දිනවල... Read more

ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවකින් තරඟකරුවන්…

ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවකින් තරඟකරුවන් සහභාගීවෙන පැරණි කාර්රේස් එක

ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවකින් තරඟකරුවන් සහභාගීවෙන පැරණි කාර්රේස් එකක් වාර්ෂිකව ඉතාලියේ පැවැත්වෙනවා .එය හඳුන්වන්නේ මිල්ලේ මීල්ල්‍යා යන නමින්. මිල්ලේ මීල්ල්‍යා යන මෙම තරඟාවලිය සඳහා අදහස මුලින්ම ගොඩනැගුනේ වර්ෂ 1926 දීය.මෙයට මුලපිරුවේ... Read more

verona - අපේ ගමේ වෙසක් සිරිය

වෙරෝනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික වෙසක් උළෙල මැයි මස 12- 13 යන දෙදින පුරා උත්සවාකාරයෙන් පැවැත්වුණි. යුරෝපයේ ඉදිකළ විශාලම වෙසක් තොරණ් රාජයා මෙවර වෙරෝනා හීදි දක්නට ලැබුණු අතර එය විවෘත වූයේ වෙරෝනා හි කිතූණු සංඝයේ මීසම් බාර ඉතාලි ජාතික අගරදගූරුතූමන් අතින් වීම සුවිශේෂයි.


Paradise


poster-film-300


සංවාද

AUDIO - එ.ජා.පගේ අනාගත නායකයා සජිත් - රෝසි සේනානායක ඉතාලියේදී කියයි

rosi-italy

මේ සතියේ විවර දේශපාලන කතාබහ, මේ දිනවල ඉතාලිය ඇතුළු යුරෝපා රටවල්වල සංචාරයක නියැලී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝසි සේනානායක මහත්මිය සමඟයි..... Read more


Online Users

විශේෂාංග

sittaru

gaddafi

100

FRRE

අපේ තැන්

1vivaraschool

2pragathischool

logo-vivara 2

ITALIANO - ENGLISH - SINHALA

lalith300

Reply

අපේ ගමේ වෙසක් සිරිය

පසුගිය වෙසක් පොහෝදින ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ පැවතී වෙසක් පිංකමේ විශේෂ අවස්ථාවන් කිහිපයක්.බ්‍රෙෂියා භාවනා මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ආගමීකවතාවන් පැවැත්වූ අතර ප‍්‍රදේශවාසීන්ගේ ආධාර උපකාරය ඇතිව මහා බත් දන්සැලක් සහ වෙසක් කූඩු ප‍්‍රදර්ශනයක් ද පැවැත්වීය.

බෞද්ධ දර්ශනය සහ ආගමික සහජීවනය

බුදු දහමේ හරය සහ ආගමික සහජිවනය පිළිබදව මෙම වැඩසටහන ඔස්සේ සාකචිජා කෙරේ...

නව සේයා ගැනීම පැරණි කියමන බොරු කරයි

2012 දෙසැම්බර් 21 වන දින ලෝකය විනාශ වෙනවා යැයි සටහන්ව තිබූ මායා දින දසුන නිසා කැළඹීමට පත්වූ පිරිස අති විශාලයි. හෙලිකරතිබෙන තොරතුරකින් ඉහත සඳහන් බොරු කරමින් ලෝකයේ පැවැත්ම තවදුරටත් තහවුරු කරන මායා කැලැන්ඩරයක් හමුවී තිබේ.